News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
14

ජෝර්ජියානු අග‍්‍රාමාත්‍යවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි.

519 Views


ජෝර්ජියානු අග‍්‍රාමාත්‍යවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි.

ජෝර්ජියානු අග‍්‍රාමාත්‍ය ජොර්ජි කිවිරි කාෂ්විලී සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා

ඒ සිය පක්ෂ නායකයා සමඟ ඇතිවූ මතබේදයක් හේතුවෙන්

ඒ අනුව ජෝර්ජියානු අග‍්‍රාමාත්‍යවරයා සිය ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් සජීවීව එරට මාධ්‍ය ඔස්සේ ප‍්‍රකාශ කර තිබෙනවා

නව කැබිනට් මණ්ඩලයක් සකස් කර ආණ්ඩුව ඉදිරියට පවත්වාගෙන යාමට ඉඩ සලසා දෙමින් තමන් මෙම පියවර ගත් බවයි ඔහු සදහන් කලේ

50 හැවිරිදි ජොර්ජි කිවිරි කාෂ්විලී 2015 වර්ෂයේ සිට ජෝර්ජියාවේ අග‍්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරනු කලා

Siyatha Top Story | 10:00 AM | Editor : Nayomi Karunasinghe


News Articles
Latest Videos
Most Popular Post