News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
18

වැඩ බලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති C.D වික‍්‍රමරත්න මහතා පත්කෙරේ

1305 Views


වැඩ බලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති C.D වික‍්‍රමරත්න මහතා පත්කෙරේ

වැඩ බලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති C.D වික‍්‍රමරත්න මහතා පත්කර තිබෙනවා.

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විදේශගත වීම හේතුවෙන් තාවකාලිකව මෙම පත්කිරීම සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එක්සත් ජාතීන්ගේ පොලිස් ප‍්‍රධානීන්ගේ සමුළුවට සහභාගී වීම සදහා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පොලිස්පතිවරයා ඇමෙරිකාව බලා පිටත්ව ගියේ ඊයේ රාති‍්‍රයේදීයි.

එම සමුලූව ලබන 25 වනදා දක්වා ඇමෙරිකාවේ නිව්යෝක් නුවරදී පැවැත්වීමට නියමිතයි.

Siyatha Top Story | 11:00 AM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post