News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
2

රාජ්‍ය නොවන ආයතනවල බෝට්ටුවලට ඉතාලියෙන් තහනමක්.

457 Views


රාජ්‍ය නොවන ආයතනවල බෝට්ටුවලට ඉතාලියෙන් තහනමක්.

සංක‍්‍රමණිකයින් බේරා ගැනීමට ඉදිරිපත් නොවන රාජ්‍ය නොවන ආයතනවල බෝට්ටුවලට ඉතාලියට ඇතුලූ වීමට ඉඩ ලබා නොදෙන බව ඉතාලි රජය පවසනවා.

ඉතාලි අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මැටියෝ සල්මනි මේ බව ප‍්‍රකාශ කළේ විශේෂ නිවේදනයක් නිකුත් කරමින්. රාජ්‍ය නොවන සංවිධාන සංක‍්‍රමණිකයින් ධෛර්යවත් කරමින් රට තුළට පැමිණීමට ඉඩ සලසා දෙන බවයි ඔහු ප‍්‍රකාශ කරන්නේ.

ඉතාලියට වැඩි වශයෙන් සංක‍්‍රමණිකයින් පැමිණෙන්නේ අපි‍්‍රකානු රටවලින්. පසුගිය කාලය තුළ ඉතාලියට සංක‍්‍රමනිකයින් පැමිණිම ඉහළ යාම හේතුවෙන් මෙම පියවර ගත් බවයි ඉතාලි රජය නිවේදනය කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post