නීතිවිරෝධී ලෙස ඇත්දළ 04 ක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ලද තොරතුරකට අනුව පිලිමතලාව ප‍්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදීයි.
අත්අඩංගුවට ගත් සැකකරු 35 හැවිරිදි පමුණුව ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්. සැකකරු අද මහනුවර මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
සැකකරු සතුව තිබූ ඇත්දළ යුගළ 02 මහනුවර දිසා පුරාවස්තු ආරක්ෂණ ඒකකය භාරයට ගෙන වැඩිදුර විමර්ශන කි‍්‍රයාත්මකයි.
Siyatha Top Story | 08:00 AM | Editor : Sithara Athukorala