News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
5

නිව්යෝක් ටයිම්ස් වාර්තාව ගැන අගමැතිගෙන් අද විශේෂ ප‍්‍රකාශයක්.

576 Views


නිව්යෝක් ටයිම්ස් වාර්තාව ගැන අගමැතිගෙන් අද විශේෂ ප‍්‍රකාශයක්.

නිව්යෝක් ටයිම්ස් පුවත්පත් වාර්තාව සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද විශේෂ ප‍්‍රකාශයක් සිදු කිරීමට නියමිතයි. එහිදී එම පුවත්පත මගින් අනාවරණය කල කරුණු පිලිබදව අදාල ප‍්‍රකාශය සිදු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

අදාල පුවත්පත් වාර්තාව සම්බන්ධයෙන් දේශපාලන වේදිකාව් පල වන ප‍්‍රකාශ සැලකිල්ලට ගනිමින් අග‍්‍රාමාත්‍යවරයා එම ප‍්‍රකාශය සිදු කිරීමට තීරණය කර තිබෙනවා.

ඇමරිකාවේ නිව්යෝක් ටයිම්ස් පුවත්පත් වාර්තාව සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ට හෝ මාධ්‍ය ආයතන වලට කිසිදු බලපෑමක් සිදු නොකරන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එම පුවත්පත මගින් පසුගිය 3 වනදා දැනුම් දීමක් කලා.


News Articles
Latest Videos
Most Popular Post