News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
5

C 350 ලේඛණය ප‍්‍රසිද්ධ කිරීම ඇස් බැන්දුමක් – මානව හිමිකම් කේන්ද්‍රය කියයි.

556 Views


C 350 ලේඛණය ප‍්‍රසිද්ධ කිරීම ඇස් බැන්දුමක් – මානව හිමිකම් කේන්ද්‍රය කියයි.

මහ බැංකු බැදුම්කර ගණුදෙණුව පිළිබඳ විමර්ශන සිදුකල ජනාධිපති කොමිසම් වාර්තාවේ C 350 ලේඛනය ප‍්‍රසිද්ධියට පත් කිරීමට ජනතාව මුලා කිරීමක් බව ශ‍්‍රී ලංකා මානව හිමිකම් කේන්‍ද්‍රය පවසනවා.

එහි විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතාසදහන් කලේ එම වාර්තාවේ අන්තර්ගතව ඇත්තේ මහ බැංකුවේ නිලධාරීන් හා බාහිර පුද්ගලයින් පැවැත්වූ දුරකතන සංවාද පිළිබද කරුණු පමණක් බවයි.

කෝප් කමිටු සාමාජිකයින් හා අර්ජුන ඇලෝසියස් පැවැත්වු දුරකතන සංවාද පිළිබද වාර්තා ද හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැත්වූ දුරකතන සංවාද පිළිබද සවිස්තර වාර්තාව ද එහි නොමැති බව ඔහු සදහන් කලා.


News Articles
Latest Videos
Most Popular Post