News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
5

ජනාධිපති ලේකම් ඉල්ලා අස්වෙයි.

558 Views


ජනාධිපති ලේකම් ඉල්ලා අස්වෙයි.

ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා අද පස්වරුවේ එම ධූරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කලේ විවේක සුවයෙන් කල්ගත කිරීමට ඇති අවශ්‍යතාවය මතු කරමින් ඔහු එම ධූරයෙන් ඉල්ලා අස් වූ බවයි.

ඉල්ලා අස්වීමෙන් පසු ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා ජනාධිපතිතුමා සමග විශේෂ සාකච්ඡවක් සදහා සහභාගී වුනා.
ජනාධිපති ලේකම් ධූරයෙන් ඉවත් වීම සදහා ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා විසින් ඉල්ලීමක් කර තිබුණේ මීට මාසයකට පමණ පෙරයි.

ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා -2017 ජුලි පලමුවනදා සිට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ලේකම්වරයා ලෙස කටයුතු කලා

SIYATHA FM EVENING NEWS | 06:30 PM | Editor : Amila Udaraka


News Articles
Latest Videos
Most Popular Post