News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
6

සයිටම් ගැටළුවට නිවැරදි පිළිතුරක් තමන් ලබා දුන් බව ජනපති කියයි.

498 Views


සයිටම් ගැටළුවට නිවැරදි පිළිතුරක් තමන් ලබා දුන් බව ජනපති කියයි.

මෙරට කිසිදු රාජ්‍ය නායකයෙකු මැදිහත් නොවූ ආකාරයේ මැදිහත්මක් හා කැපවීමක් සිදු කර සයිටම් ගැටලූවට අවසන් විසදුමක් ලබා දීමට තමා ක‍්‍රියා කල බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිතුමා මේ බව ප‍්‍රකාශ කලේ සයිටම් විද්‍යායේ දෙමව්පියන් සහ සිසුන් සදහා අද නෙලූම් පොකුණ රග හලේ පැවති උත්සවයක් අමතමින්.
අධ්‍යාපනයේදී කිසිදු දරුවෙකුට අසාධාරණයක් සිදු නොවීම සදහා තමන් එලෙස ක‍්‍රියා කල බව ජනාධිපතිතුමා එහිදී ප‍්‍රකාශ කලා.
SIYATHA FM MAIN NEWS | 06:30 PM | Editor : Amila Udaraka


News Articles
Latest Videos
Most Popular Post