News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
9

කොළඹ ජම්පටා වීදියේ වෙඩි තැබීමකින් දෙදෙනෙකු මරුට

644 Views


කොළඹ ජම්පටා වීදියේ වෙඩි තැබීමකින් දෙදෙනෙකු මරුට

කොළඹ-ජම්පටාවීදියේ‍, ‍සෙල්විගේ වත්ත ප‍්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. පොලිසිය පැවසුවේ ඊයේ රාතී‍්‍ර 8.15 ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි.

වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් සිව් දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 50 හැවිරිදි කාන්තාවක් සහ 58 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්. තුවාල ලැබූ අනෙක් පිරිමි පුද්ගලයින් ‍දෙදෙනා තවදුරටත් කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබනවා.

මේ අතර ගායන ශිල්පිනි ප‍්‍රියානි ජයසිංහ මහත්මිය පානදුරේ පිහිටි සිය නිවසේදී ඝාතනයට ලක්වී තිබෙනවා.

ඝාතනය සිදුකළ ඇයගේ සැමියා ප‍්‍රදේශයෙන් පළාගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

SIYATHA MORNING NEWS | 06:30 AM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post