News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
9

දුම්රිය දෙපාර්තමේන්තුව විරෝධතා මාලාවකට අවතීර්ණ වීමට සැරසේ

2219 Views


දුම්රිය දෙපාර්තමේන්තුව විරෝධතා මාලාවකට අවතීර්ණ වීමට සැරසේ

දුම්රිය දෙපාර්තමේන්තුව වෙනම පාලක මණ්ඩලයක් යටතට පත් කිරීමට විරෝධය පල කරමින් ඉදිරි සති 2න් පසුව දැවැන්ත විරෝධතා මාලාවකට අවතීර්ණ වීමට සැලසුම් කර ඇති බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානය පවසනවා.

එහි සම කැදවමුකරු එස් බී විතානගේ මහතා ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ ඒ හේතුවෙන් එය වැලැක්වීමට ආන්ඩුව විසින් වහාම කටයුතු කල යුතු බව යි.

වෙනම පාලක මණ්ඩලයක් යටතට පත් කිරීම මගින් දුම්රිය දෙපාර්තමේන්තුව අර්ධ රාජ්‍ය ආයතනයක් බවට පත් කරමින් ක‍්‍රමයෙන් පුද්ගලීකරණය කිරීමට ආන්ඩුව විසින් කටයුතු කරන බව ඔහු ප‍්‍රකාශ කලා.

SIYATHA MORNING NEWS | 06:30 AM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post