News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
9

ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ වෛද්‍යවරුන් වැඩවර්ජනයක.

491 Views


ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ වෛද්‍යවරුන් වැඩවර්ජනයක.

ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ වෛද්‍යවරුන් ආරම්භ කර ඇති වැඩවර්ජනය හේතුවෙන් මේ වන විට ලේ දන් දීමේ කටයුතු වලට දැඩි බාධා එල්ල වී තිබෙනවා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති අද කොලඹදී මාධ්‍ය හමුවක් කැදවමින් කියා සිටියේ වර්ජනය අඛණ්ඩව ක‍්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති බවයි.

ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ වැඩබලන අධ්‍යක්ෂක වෛද්‍ය රුක්ෂාන් බෙලලනගේ මහතාගේ ක‍්‍රියාකලාපයට විරෝධය පල කරමින් එම මධ්‍යස්ථානයේ වෛද්‍යවරුන් අද පෙරවරුවේ සිට මෙම වර්ජනයේ නිරත වනවා.


News Articles
Latest Videos
Most Popular Post