News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
11

ගුහා සංකීර්ණයේ සිර වී සිට බේරාගත් දරුවන්ගේ ශරීර බරේ අඩුවීමක්.

772 Views


ගුහා සංකීර්ණයේ සිර වී සිට බේරාගත් දරුවන්ගේ ශරීර බරේ අඩුවීමක්.

තායිලන්තයේ තෑම් ලූවාං ගුහා සංකීර්ණයේ සිර වී සිට බේරාගත් දරුවන් බොහෝමයකගේ බර කිලෝග‍්‍රෑම් 2කින් අඩු වී තිබෙනවා.

කෙසේ වෙතත් දරුවන් ඉතා හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයිතායිලන්ත ජ්‍යෙෂ්ඨ සෞඛ්‍ය නිලධාරියෙක් සදහන් කලේ,

ඔවුන් කිසිදු මානසික පීඩාවකින් පසු නොවන බවත් දරුවන්ගේ ශරීර බර ප‍්‍රමාණය පමණක් අඩු වී ඇති බවත් ඔහු පෙන්වා දුන්නා.

තායිලන්තයේ ගුහාවක සිරවී සිටි පාපන්දු කණ්ඩායමක ක‍්‍රීඩකයින් හා ඔවුන්ගේ පුහුණුකරු බේරා ගැනුනේ ඊයේ දිනයේ දීයි.

SIYATHA EVENING NEWS | 06:30 PM | Editor : Nayomi Karunasinghe


News Articles
Latest Videos
Most Popular Post