News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
12

බෝග වගාවන් සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීම ගැන ජනපතිගේ අදහස.

611 Views


බෝග වගාවන් සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීම ගැන ජනපතිගේ අදහස.

බෝග වගාවන් සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීම සදහා ක‍්‍රියාමාර්ග ගත යුතු බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමා පවසනවා. ජනාධිපතිතුමා මේ බව ප‍්‍රකාශ කලේ මහනුවර ප‍්‍රදේශයේ පැවති ග‍්‍රාමශක්ති ජනතා ව්‍යපාරයේ මධ්‍යම පළාත් මෙහෙයුම් කමිටු රැස්වීම අමතමින්.

මේ අතර බත්තරමුල්ල, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ ඉදිකරන ලද බස්නාහිර පළාත් සභා නව ගොඩනැගිලි සංකීර්ණය අද ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් විවෘත කෙරුණා.

SIYATHA EVENING NEWS | 06:30 PM | Editor : Amila Udaraka


News Articles
Latest Videos
Most Popular Post