News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
13

දුම්රිය තුළ සිඟමනේ යෙදුනු 15 දනෙකු අත්අඩංගුවට.

426 Views


දුම්රිය තුළ සිඟමනේ යෙදුනු 15 දනෙකු අත්අඩංගුවට.

දුම්රිය තුළ අනවසර ලෙස වෙළෙඳාම් කළ සහ සිඟමන් යැදීම සම්බන්ධයෙන් පුද්ගලයින් 15 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, දුම්රිය ආඥා පනතේ 12 වන වගන්තිය යටතේ මගීන්ට හිරිහැර කිරීමේ චෝදනාව යටතේ ඔවුන්ට නඩු පවරා ඇති බවයි.

දුම්රිය තුළ සහ දුම්රිය ස්ථානවල අනවසර වෙළෙඳාම් කිරීම සහ සිඟමන් යැදීම පසුගිය පළමු වනදා සිට ක‍්‍රියාත්මක වනවා. දුම්රිය ආරක්ෂණ පොලිීසිය විසින් එවැනි පුද්ගලයින් සොයා මෙහෙයුම් ක‍්‍රියාත්මකයි.

දුම්රිය ගමනේ දී වෙළදුන්ගෙන් හා සිඟමන් යදින පුද්ගලයින්ගෙන් බාධා සිදු වව්නේ නම් 0112 33 66 14 අංකයෙන් දුම්රිය ආරක්ෂක හමුදා මෙහෙයුම් ඒකකයට දැනුම් දිය හැකි බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.


News Articles
Latest Videos
Most Popular Post