News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
14

විග්නේෂ්වරන්ගේ ක්‍රියා කළාපය ගැන කබීර් හෂිම්ගේ අප්‍රසාදය

1243 Views


විග්නේෂ්වරන්ගේ ක්‍රියා කළාපය ගැන කබීර් හෂිම්ගේ අප්‍රසාදය

හමුදාවට තොරතුරු ලබා දීම හෝ නොදීම තීරණය කිරීමට උතුරු පලාත් ප‍්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් මහතාට කිසිදු අයිතියක් නොමැති බව අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කලේ ඊයේ පැවති වැඩසටහනකින් පසු සී වී විග්නේෂ්වරන් මහතා පසුගිය 12 වනදා සිදුකල ප‍්‍රකාශය පිලිබදව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

හමුදා නිලධාරීන්ට තොරතුරු ලබා දීමේදී උතුරේ නිලධාරීන් විසින් ඊට පෙර තමා දැනුවත් කල යුතු බව උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සි.වි. විග්නේෂ්වරන් මහතා ප‍්‍රකාශ කර තිබුණා. ඒ පසුගිය 12 වනදා කිලිනොච්චියෙ ප‍්‍රදේ්ශයේ පැවති උත්සවයක් අමතමින්.


News Articles
Latest Videos
Most Popular Post