News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
14

බිළිඳෙකු අලෙවි කිරීමට තැත්කළ සිව්දෙනෙකු අත්අඩංගුවට

514 Views


බිළිඳෙකු අලෙවි කිරීමට තැත්කළ සිව්දෙනෙකු අත්අඩංගුවට

අලූත උපන් බිළිඳෙකු මුදලට අලෙවි කිරීමට උත්සාහ කළ කාන්තාවන් තුන්දෙනෙකු ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකු රාගම ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමකදීයි
දින 15ක් වයසැති එම බිළිඳා රුපියල් දෙලක්ෂ දසදහසකට අලෙවි කිරීමට සැළසුම් කර තිබුණා.

බිලිඳාගේ මව, මිත්තණිය, සීයා සහ තැරැුව්කාර කාන්තාව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ
අත්අඩංගුවට ගත් සැකකරුවන් රාගම හා මස්කෙළිය ප‍්‍රදේශයේ පදිංචිකරුවන්.

ඔවුන් අද මීගමුව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

SIYATHA MID DAY NEWS | 12:00 PM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post