News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
14

පාන් මිල හැර අනෙකුත් සියලූ‍ම බේකරි නිෂ්පාදනවල මිල හෙට සිට ඉහළට

628 Views


පාන් මිල හැර අනෙකුත් සියලූ‍ම බේකරි නිෂ්පාදනවල මිල හෙට සිට ඉහළට

පාන් මිල හැර අනෙකුත් සියලූ‍ම බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 5 කින් ඉහළ දැමීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

එම සංගමය පවසන්නේ හෙට මධ්‍යම රාති‍්‍රයේ සිට මෙම මිල ඉහළ දැමීම ක‍්‍රියාත්මක බවයි.

ඉන්ධන මිල ඉහළ යාම සහ ආනයනික අමුද්‍රව්‍ය සදහා අධික බදු අය කිරීම මෙලෙස බේකරි නිෂ්පාදන මිල ඉහළ නැංවීමට හේතු වී තිබෙනවා.

මේ සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන් කේ ජයවර්ධන මහතා.

SIYATHA MID DAY NEWS | 12:00 PM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post