News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
16

ගායකයා වැළඳගත් සෞදි කත සිරගෙට.

776 Views


ගායකයා වැළඳගත් සෞදි කත සිරගෙට.

සංගීත ප‍්‍රසංගයක් නැරැුඹීමට ගොස්, එම ප‍්‍රසංගය ඉදිරිපත් කළ ගායකයා වැලඳ ගත්තේ යැයි චෝදනා ලැබූ සෞදි කාන්තාවට සිර දඬුවම් නියම වී තිබෙනවා. මෙලෙස අදාළ කාන්තාව විසින් වැලඳ ගත් බව පැවැසෙන්නේ සෞදියේ සුපිරි ගායකයකු වන මජීද් අල් මොහන්දීස්.

ඒ, ටයිෆ් නමැති නගරයේ පැවැති ප‍්‍රසංගයකදීයි. එහිදී ආරක්ෂක නිලධාරීන්ගෙන් බාධා එල්ල වුවත්, කාන්තාව ඔවුන් පෙරළා මජීද් අල් ළඟට ගොස් ඔහු වැළදගෙන සුබ පතා තිබුණා.

සෞදි නීතියට අනුව, තමන්ගේ ඥාතීන් නොවන කිසිම පිරිමියකු සමඟ සමීප සබඳතා පැවැත්වීම සෞදි කාන්තාවන්ට කළ නොහැකි යි.


News Articles
Latest Videos
Most Popular Post