News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
16

පෑලියගොඩ ගින්නකින් නිවාස 07 ක් අළුවෙයි.

518 Views


පෑලියගොඩ ගින්නකින් නිවාස 07 ක් අළුවෙයි.

පෑලියගොඩ ප‍්‍රදේශයේ ඇති වූ ගින්නකින් නිවාස 07 ක් සම්පූර්ණයෙන් විනාශ වී තිබෙනවා. පොලීසිය පැවසුවේ අද පෙරවරුවේ නුගේ පාරේ නිවාස පේළියක මෙම ගින්න හටගෙන ඇති බවයි.

එක් නිවසක හට ගත් ගින්න පසුව වේගයෙන් ව්‍යාප්ත වී තිබෙනවා. විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න හටගෙන ඇති බවයි අණාවරණය වී ඇත්තේ. ගින්නෙන් කිසිදුවෙකුටත් හානියක් සිදුව නැහැ.

ගින්න හේතුවෙන් සිදුවූ දේපළ හානිය ද මෙතෙක් තක්සේරු කර නොමැති බවයි පොලීසිය පැවසුවේ.


News Articles
Latest Videos
Most Popular Post