News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
16

කුඩා දරුවෙක්ට මත්පැන් පෙව්ව පියාට වැඩ වරදී.

3225 Views


කුඩා දරුවෙක්ට මත්පැන් පෙව්ව පියාට වැඩ වරදී.

වැඩිහිටියකු විසින් බාල වයස්කාර දරුවකුට මත්පැන් පොවනු ලබන වීඩියෝ දර්ශනයක් සම්බන්ධයෙන් ජාතික ළමාරක්ෂක අධිකාරිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

පියා විසින් තම දරුවාට මත්පැන් පොවනු ලබන්නේ යැයි අනුමාන කළ හැකි දර්ශන අඩංගු මෙම වීඩියෝව කිසියම් අයෙකු විසින් Facebook මාධ්‍යට නිකුත් කිරීමත් සමගයි මෙම පරීක්ෂන ආරම්භ කර ඇත්තේ.

ඒ අනුව තොරතුරු ලබා ගනිමින් ඊට අදාළ පරීක්ෂණ සිදු කරන බව ජාතික ළමාරක්ෂක අධිකාරිය සදහන් කලා. එහිදී ඊට සම්බන්ධ පුද්ගලයා වරදකරු වුවහොත් ඔහුට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි එම අධිකාරිය පැවසුවේ.


News Articles
Latest Videos
Most Popular Post