News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
16

පුටින් සහ ට්‍රම්ප් හමුවට ෆින්ලන්තය සූදානම්.

595 Views


පුටින් සහ ට්‍රම්ප් හමුවට ෆින්ලන්තය සූදානම්.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ට් ට‍්‍රම්ප් හා රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් අතර ෆින්ලන්තයේ හෙල්සින්කි නුවර දී පැවැත්වෙන සාකච්ඡාවට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

මේ වන විට සාකච්ඡාව ආරම්භ කිරීම සදහා ෆින්ලන්තය ඇතුළු විදෙස් රටවල් රැසක මාධ්‍යවේදීන් ද හෙල්සින්කි නුවරට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් මෙම සාකච්ඡාවේ දී ලැබෙන ප‍්‍රතිඵලය සම්භන්ධයෙන් මාධ්‍යවේදීන් තවමත් සැක පල කරනවා.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ට් ට‍්‍රම්ප්ගේ ට්විටර් ගිනුමේ සදහන් කර ඇත්තේ මෙම සාකච්ඡාව තුළින් රුසියාව සමග ඇති සම්බන්ධතා අලූත් කර ගත හැකි බවයි.


News Articles
Latest Videos
Most Popular Post