News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
19

උඩරට දුම්රිය ධාවන කටයුතු තවදුරටත් ප‍්‍රමාදයි.

860 Views


උඩරට දුම්රිය ධාවන කටයුතු තවදුරටත් ප‍්‍රමාදයි.

උඩරට මාර්ගයේ දුම්රිය ප‍්‍රමාදයක් මතුව තිබෙනවා. දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, පොල්ගහවෙල සිට මහනුවර බලා ධාවනය වූ දුම්රියක් පේරාදෙණිය දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලිපැනීම හේතුවෙන් මෙම දුම්රිය ප‍්‍රමාදය හටගෙන ඇති බවයි. ඊයේ රාත‍්‍රීයේ මෙම දුම්රිය පීලිපැනීම සිදු වුණා.

දුම්රිය පීලිගත කිරීමට කණ්ඩායම් කිහිපයක් යොදවා තිබෙනවා. දුම්රිය පීලිගත කිරීමෙන් පසු දුම්රිය ධාවන කටයුතු සාමාන්‍ය පරිදි සිදු කළ හැකි බවයි අතිරේක සාමාන්‍යාධිකාරී විජය සමරසිංහ මහතා සදහන් කළේ.

Siyatha Top Story | 08:00 AM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post