News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
20

වෛද්‍යවරුන් දීප ව්‍යාප්ත වර්ජනයකට සූදානම්.

532 Views


වෛද්‍යවරුන් දීප ව්‍යාප්ත වර්ජනයකට සූදානම්.

දීප ව්‍යාප්ත වැඩවර්ජනයකට එළඹීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සූදානම් වනවා. ඒ එම සංගමය රජයට ඉදිරිපත් කර ඇති ගැටලූ 10 සඳහා මෙතෙක් නිසි විසදුම් ලැබී නොමැති බව පවසමින්.

අදාළ ගැටලූ ලිපියක් පසුගිය දා ජනාධිපතිතුමා වෙත යොමු කල බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය නලීන්ද හේරත් මහතා පැවසුවේ.

ඒ අනුව ඒ සම්බන්ධයෙන් සාකච්ඡුා කිරීම සඳහා එම සංගමයේ හදිසි මධ්‍යම කාරක සභා රැුස්වීමක් ඊයේ පැවැත්වුණා එහිදී තීරණය වී ඇත්තේ දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් ක‍්‍රියාත්මක කිරීම සඳහා අවසන් තීරණය ගැනීමේ බලය මධ්‍යම කාරක සභාව විසින් විධායක සභාව වෙත පැවරීමටයි.

Siyatha Top Story | 09:00 AM | Editor : Amila Udaraka


News Articles
Latest Videos
Most Popular Post