News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
20

නකල්ස් රක්ෂිතය විනාශවීමේ අවධානමක්.

659 Views


නකල්ස් රක්ෂිතය විනාශවීමේ අවධානමක්.

වනාන්තර ආශ‍්‍රිතව පිහිටි රාජ්‍ය වැවිලි සංස්ථාවට අයත් ඉඩම් පෞද්ගලීකරණය කිරීම හේතුවෙන් නකල්ස් රක්ෂිතය විනාශවීමේ අවධානමක් පවතින බව ඉඩම් ප‍්‍රතිසංස්කරණ පරිසර උපදේශන සංසදය පවසනවා.

එහි උපදේශක සජීව චාමිකර මහතා සියත ප‍්‍රවෘත්තී වෙත කියා සිටියේ රාජ්‍ය වැවිලි සංස්ථාවට අයත් ඉඩම් බදු පදනම මත පුද්ගලික සමාගම් වෙත ලබා දීමට කටයුතු කර ඇති බවයි.

Siyatha Top Story | 10:00 AM | Editor : Nayomi Karunasinghe


News Articles
Latest Videos
Most Popular Post