News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
21

එක්කෝටි අනූපන්ලක්ෂයක රන් බිස්කට් ගුවන් තොටුපළින් හමුවෙයි.

617 Views


එක්කෝටි අනූපන්ලක්ෂයක රන් බිස්කට් ගුවන් තොටුපළින් හමුවෙයි.

රන් බිස්කට් 28 ක් සහිත පාර්සලයක් කටුනායක ජාත්‍යාන්තර ගුවන් තොටුපළෙන් සොයාගෙන තිබෙනවා. ගුවන් තොටුපළේ ජල බදුනක් පිටුපස තිබූ එම පාර්සලය සේවකයෙකු විසින් නිරීක්ෂණය කොට ගෙනවිත භාරදුන් බවයි රේගුව සදහන් කළේ.

අදාළ රන් බිස්කට් තොගයේ බර කිලෝ 03 යි ග‍්‍රෑම් 248 ක්. ඒවායේ වටිනාකම රුපියල් එක්කෝටි අනූපන්ලක්ෂයකට අධිකයි. රේගුව විසින් වැඩිදුර විමර්ශන කි‍්‍රයාත්මකයි.

Siyatha Top Story | 08:00 AM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post