News Line| Off Air| Games
Generic placeholder image

Jul
23

කුමන යළි වැසෙයි.

464 Views


කුමන යළි වැසෙයි.

කතරගම වාර්ෂික ඇසල මංගල්‍යය සඳහා පාගමනින් පැමිනෙන බැතිමතුන් වෙනුවෙන් විවෘත කර තිබූ කුමන ජාතික වනෝද්‍යානය නැවත වසා දමා තිබෙනවා.

වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කලේ ඊයේ මධ්‍යම රාත‍්‍රීයේ සිට වනෝද්‍යානය මෙලෙස වසා දැමූ බවයි.

පසුගිය හතර වනදා කතරගම පාද චාරිකාවේ පැමිනි මුල් කණ්ඩායම කුමන ජාතික වනෝද්‍යානය තුලට ඇතුළු වුණා.

ඊයේ සවස් වන විට දිවයිනේ දස අතින් පැමිණි පුද්ගලයන් තිස් දහසකට අධික පිරිසක් කුමන වනෝද්‍යාන පිවිසුමෙන් ඇතුළු වී කතරගම පාද චාරිකාවට එක් වී ඇති බවයි කුමන ජාතික වනෝද්‍යානයේ උද්‍යාන භාරකාරවරයා සදහන් කලේ.

සතුන්ගේ ජීවන රටා යළි සාමාන්‍ය තත්වයට පත් කිරීම සදහා මෙලෙස කුමන ජාතික වනෝද්‍යානය නැවත වසා දමා තිබෙනවා.

Siyatha Top Story | 09:00 AM | Editor : Amila Udaraka


News Articles
Latest Videos
Most Popular Post