News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
23

රජයේ රෝහල් ලබන අගෝස්තු මස 3 වනදා දීපව්‍යාප්ත වැඩවර්ජනයක්.

501 Views


රජයේ රෝහල් ලබන අගෝස්තු මස 3 වනදා දීපව්‍යාප්ත වැඩවර්ජනයක්.

දිවයින පුරා සියලූම රජයේ රෝහල් ලබන අගෝස්තු මස 3 වනදා දීපව්‍යාප්ත වැඩවර්ජනයක් ක‍්‍රියාත්මක කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

එහි ලේකම් වෛද්‍ය හරිත අලූත්ගේ මහතා මේ බව කියා සිටියේ අද කොළඹදී මාධ්‍ය හමුවක් කැදවමින්.

සිංගප්පූරු වෙළඳ ගිවිසුම ඇතුලූ ගැටලූ 10 ක් මුල් කර ගනිමින් එම වර්ජනය ක‍්‍රියාත්මක කරන බව වෛද්‍යවරයා එහිදී ප‍්‍රකාශ කලා.

වෛද්‍යවරයා සඳහන් කලේ කෙසේවෙතත් ඉදිරි සතිය තුල සිය ගැටලූ වලට විසදුම් ලබා දෙන්නේ නම් ක‍්‍රියාත්මක කිරීමට නියමිත වර්ජනය අත්හිටුවීමට කටයුතු කරන බවයි.

Siyatha Top Story | 01:00 PM | Editor : Amila Udaraka


News Articles
Latest Videos
Most Popular Post