News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
25

පාකිස්තානයේ ඡන්ද මධ්‍යස්ථානයකට බෝම්බ ප්‍රහාරයක්.

674 Views


පාකිස්තානයේ ඡන්ද මධ්‍යස්ථානයකට බෝම්බ ප්‍රහාරයක්.

පකිස්ථානයේ ඡුන්ද මධ්‍යස්ථානයක සිදු වු මරාගෙන මැරෙන බොම්බ ප‍්‍රහාරයකින් පුද්ගලයින් 27 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

ක්වෙටා ප‍්‍රදේශයේ ඡුන්ද මධ්‍යස්ථානයක මෙම පිපිරීම සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ.

ප‍්‍රහාරයෙන් තවත් පුද්ගලයින් 30 දෙනෙකු පමණ තුවාල ලබා තිබෙනවා.

 


News Articles
Latest Videos
Most Popular Post