News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
26

ඌව හා නැගෙනහිර පළාත් ඇතුලු ප‍්‍රදේශ රැසකට අද වැසි.

426 Views


ඌව හා නැගෙනහිර පළාත් ඇතුලු ප‍්‍රදේශ රැසකට අද වැසි.

ඌව හා නැගෙනහිර පළාත් ඇතුලු ප‍්‍රදේශ රැසකට අද වැසි ඇති විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

පොලොන්නරුව මුලතිව් හා වව්නියා දිස්ත‍්‍රික්ක වල ද මිලි මීටර 50 ක් පමන වූ තද වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කලේ.

මධ්‍යම සබරගමු හා බස්නාහිර පළාත් වලට ද වැසි වාර කිහිපයක් බලාපොරොත්තු වනවා.

මේ අතර අද මුහුදු ප‍්‍රදේශ රලූ විය හැකියි. කොළඹ සිට ගාල්ල හරහා මඩකලපුව දක්වා වන මුහුදු ප‍්‍රදේශ වල මුහුදු රළ මීටර 03 යි දශම 5 ක් දක්වා ඉහල යා හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ. ධිවර හා නාවික ප‍්‍රජාව මේ පිළිබද අවදානයෙන් පසු විය යුතුයි.

Siyatha Top Story | 08:00 AM | Editor : Nayomi Karunasinghe


News Articles
Latest Videos
Most Popular Post