News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
1

හෙරොයින් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට.

443 Views


හෙරොයින් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට.

හෙරොයින් ග‍්‍රෑම් 10 යි මිලිග‍්‍රෑම් 500 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කෙසෙල්වත්ත පොලිසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදීයි.

සැකකරු අලූත්කඬේ මහේස්ත‍්‍රාත් අධිකරණය ඉදිරිපිට සැකකටයුතු ලෙස හැසිරීම හේතුවෙන් ඔහුව පරීක්ෂා කිරීමේදී මෙම හෙරොයින් තොගය හමුවූ බවයි පොලිසිය සදහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරු 31 හැවිරිදි පෑලියගොඩ ප‍්‍රදේශයේ පුද්ගලයෙක්. සැකකරු මාලිගාකන්ද මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Siyatha Top Story | 01:00 PM | Editor : Nayomi Karunasinghe


News Articles
Latest Videos
Most Popular Post