දිවයිනට පැමිණි පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් පැටි‍්‍රෂියා ස්කොට්ලන්ඞ් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා හමු වුණා. ඒ අරලියගහ මන්දිරයේ දීයි.
පොදුරාජ්‍ය මණ්ඩලයීය නිල ප‍්‍රඥප්තිය ක‍්‍රියාත්මක කිරීම ඇතුලූ කරුණු කිහිපයක් සම්භන්ධයෙන් මෙහිදී සාකච්ඡුා කර තිබෙනවා.
සංචාරය අතරතුරදී පැටි‍්‍රෂියා ස්කොට්ලන්ඞ් රජයේ ඉහළ පෙලේ මැති ඇමතිවරුන් සමඟ ද සාකච්ඡුා පැවැත්වීමට නියමිතයි.
දින 05 ක නිල සංචාරයක් සදහා පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම්වරිය අද දහවල් දිවයිනට පැමිණියා.
ඇය සමඟ තවත් නියෝජිතයින් සිව් දෙනෙක් ද පැමිණි බවයි ගුවන් තොටුපොළ අප වාර්තාකරු සදහන් කලේ.
Siyatha Top Story | 04:00 PM | Editor : Nayomi Karunasinghe