News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
6

ලබන 12 වනදා පෞද්ගලික බස් වර්ජනයක්.

518 Views


ලබන 12 වනදා පෞද්ගලික බස් වර්ජනයක්.

ලබන 12 වනදා දීප ව්‍යාප්ත වැඩවර්ජනය ක‍්‍රියාත්මක කිරීමට සමස්ථ ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේළනය තීරණය කර තිබෙනවා.

එහි ප‍්‍රධාන ලේකම් අංජන පි‍්‍රයංජිත් මහතා සියත ප‍්‍රවෘත්ති වෙත කියා සිටියේ පෞද්ගලික බස් රථ වෘත්තීය සමිති කොළඹ අද පැවත්වූ සාකච්ඡුාවකදී එම තීන්දුව ගත් බවයි.

ඒ අනුව මාර්ග බලපත‍්‍ර ටෙන්ඩර් කිරීම මාසිකව සිදු වන ඉන්ධන මිල ඉහලයාම ඇතුලූ කරුණු කිහිපයකට විරෝධය පල කරමින් මෙම වර්ජනය ක‍්‍රියාත්මක කරන බව ඔහු සදහන් කලා.

ඔහු කියා සිටියේ වර්ජනයට මුල් වූ ගැටලූ සම්බන්ධයෙන් බලධාරීන් වෙත කිහිප වරක්ම දැනුම් දී ඇති නමුත් ඒ පිලිබද කිසිදු සාධනීය ප‍්‍රතිචාරයක් ලැබී නොමැති බවයි.

කෙසේවෙතත් ලබන 12 වනදාට පෙර ගැටලූ සදහා විසදුම් ලැබුනහොත් වර්ජනය අත්හිටුවීමට පියවර ගන්නා බව ඔහු වැඩිදුරටත් සදහන් කලා.

Siyatha Top Story | 04:00 PM | Editor : Amila Udaraka


News Articles
Latest Videos
Most Popular Post