News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
5

අද ලග්න 3 ක් ඉවසිලිවන්තව කටයුතු කල යුතු දිනයක් – සම්පූර්ණ විස්තරය මෙන්න…

1473 Views


අද ලග්න 3 ක් ඉවසිලිවන්තව කටයුතු කල යුතු දිනයක් – සම්පූර්ණ විස්තරය මෙන්න…

රාහු කාලය – පෙ.ව 09.10 සිට 10.43

සුභ දිශාව – උතුර

මරු සිටින දිශාව – නැගෙනහිර

 

 

මේෂ ලග්නය

උත්සාහයෙන් කරන කටයුතු සාර්ථක වෙනවා.ඉවසිලිවන්තව කටයුතු කරන්න.තීන්දු තීරණ ගැනීමේදී කල්පනාකාරී වන්න.

ජය වර්ණය : රෝසපැහැය              ජය අංකය 02

 

වෘෂභ ලග්නය

සිතා සිටි කරුණු ඉටු කර ගැනීමට හැකියාව ලැබෙනවා.කල්පනාකාරීව කටයුතු කරන්න.සෞඛ්‍ය පිලිබදව අවධානය යොමු කරන්න.ජලයෙන් ප්‍රවේසම් වන්න.

ජය වර්ණය : දම්පැහැය                  ජය අංකය 03

 

මිථුන ලග්නය

අතමිට සරුවන දිනයක්.සතුට සමාදානය ඇතිවන දිනයක්.ගමන් බිමන් වැඩි වේවි.

ජය වර්ණය : තද නිල් පැහැය                     ජය අංකය 05

 

කටක ලග්නය

ඉවසිලිවන්තව කටයුතු කලයුතු දිනයක්.දුරදිග බලා කටයුතු කරන්න.තරමක් කාර්යබහුල වේවි. කතාවෙන් ප්‍රවේසම් විය යුතුයි.

ජය වර්ණයලා : නිල් පැහැය                      ජය අංකය 05

 

සිංහ ලග්නය

බුද්ධිමත්ව කරන කටයුතු සාර්ථක වේවි.නව අදහස් මතු වෙනවා.ගෙදරදොර කටයුතු කෙරෙහි අවධානය යොමු කරන්න.

ජය වර්ණය : දම්පැහැය                  ජය අංකය 05

 

කන්‍යා ලග්නය

ප්‍රශ්න නිරාකරණය කර ගැනීමට උත්සහ ගන්නා දිනයක්.ලැබීම සහිත දිනයක්.ව්‍යාපාර කටයුතු සාර්ථක වෙනවා. පෙම් සබදතා දියුණු වෙනවා.

ජය වර්ණයත : කොළපැහැය                   ජය අංකය 02

 

තුලා ලග්නය

උනන්දුව උත්සාහය සහිත දිනයක්.විදේශගත සම්බන්ධතා දියුණු වේවි.නව අත්දැකීම් ලැබේවි.අන් අයගේ ගැටළු ඔබ මත පැටවිය හැකියි.

ජය වර්ණය : නිල් පැහැය               ජය අංකය 09

 

වෘශ්චික ලග්නය

ඔබේ කටයුතු වලට වරින් වර බාධා ඇති විය හැකියි.බාහිර ප්‍රශ්න ඔබ මත පැටවේවි.නිවසින් බැහැරව කරන කටයුතු සාර්ථක වෙනවා.ඉවසිලිවන්තව බුද්ධිමත්ව කටයුතු කරන්න.

ජය වර්ණය : ලාරෝස පැහැය                    ජය අංකය 01

 

ධනු ලග්නය

බලාපොරොත්තු ඉටු වන දිනයක්.අතමිට මුදල් ගැවසෙනවා.මංගල යෝග උදා වේවි.

ජය වර්ණය : කහ පැහැය                ජය අංකය 01

 

මකර ලග්නය

උත්සාහය උනන්දුව සහිත දිනයක්.නව අදහස් මතු වේවි.ගෙදරදොර කටයුතු කෙරෙහි අවධානය යොමු කරන්න. ඉවසිලිවන්තව කටයුතු කරන්න.

ජය වර්ණය : නිල් පැහැය              ජය අංකය 02

 

කුම්භ ලග්නය

උත්සාහය උනන්දුව සහිත දිනයක්.අධ්‍යාපන කටයුතු සාර්ථක වෙනවා.එකමුතුව කරන කටයුතු සාර්ථක වෙනවා.

ජය වර්ණය : සුදු පැහැය                 ජය අංකය 02

 

මීන

උත්සාහය උනන්දුව සහිත දිනයක්.නව අදහස් මතු වෙනවා.ව්‍යාපාර කටයුතු සාර්ථක වේවි.

ජය වර්ණය : නිල්පැහැය                ජය අංකය 02


News Articles
Latest Videos
Most Popular Post