News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
10

මාර්ග අංක 177 සුඛෝපභෝගී බස් රථ වර්ජනයක.

800 Views


මාර්ග අංක 177 සුඛෝපභෝගී බස් රථ වර්ජනයක.

විසඳුමක් නොලැබීම නිසා, දැනට ක්‍රියාත්මක දුම්රිය 8 අද පස්වරුවෙන් පසු අත්හිටුවන බව දුම්රිය වෘත්තීය සමිති පවසනවා. දුමිරිය එන්ජින් රියදුරන් නියාමකවරුන් සහ ස්ථානාධිපතිවරුන් පෙර දැනුම් දීමකින් තොරව වර්ජනයේ නිරතව සිටින්නේ පසුගිය 8 වනදා පස්වරු 3 සිටයි. ඒ 3,000 ක සේවක පිරිසකගේ මූලික වැටුප රුපියල් 56 205 ක් දක්වා වැඩි කරන ලෙස ඉල්ලමින්.

මේ අතර මාර්ග අංක 177 කඩුවෙල කොල්ලූපිටිය සුඛෝපභෝගී බස් රථ වාර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ඒ පලාත් සභාව සමග ඇති කරගත් ගැටලූවක් මුල් කර ගනිමින්,

සමස්ථ ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනය සදහන් කලේ කෙසේවෙතත් සාමාන්‍ය සේවා බස් රථ ධාවනය වන බවයි,

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දිවයින පුරා පුද්ගලික බස් රථ ලබන 12 වනදාද වැඩ වර්ජනයක නිරත වීමට නියමිතයි,

එම සංගමයේ ප‍්‍රධාන ලේකම් අංජය ප‍්‍රියංජිත් මහතා පැවසුවේ කෙසේවෙතත් පවතින දුම්රිය වර්ජනය හමුවේ සිය සංගමය ක‍්‍රියාත්මක කිරීමට නියමිත වර්ජනය පිළිබදව යළි සාකච්ඡා කරන බවයි,

Siyatha Top Story | 02:00 PM | Editor : Amila Udaraka


News Articles
Latest Videos
Most Popular Post