News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
10

ගාමිණී සෙනරත්ගේ නඩුව අවසන් කිරීමට අධිකරණයෙන් නියෝග.

522 Views


ගාමිණී සෙනරත්ගේ නඩුව අවසන් කිරීමට අධිකරණයෙන් නියෝග.

හිටපු ජනාධිපති කාර්්‍ය මණ්ඩල ප‍්‍රධානී ගාමිණී සෙනරත් ඇතුලූ සිව් දෙනෙකුට එරෙහිව විභාග වන නඩු අවසන් කිරීමට කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ අදාල නඩුව අද කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ කැදවූ අවස්ථාවේදීයි.

නඩුව විභාගය සදහා විශේෂ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙසයි මහේස්ත්ත‍්‍රාත්වරිය එහිදී නියෝග කලේ.

අලූතින් පිහිටවූ විශේෂ මහාධිකරණය හමුවේ විභාග වන පළමු නඩුව මෙයයි. මෙම නඩුව ලබන 24 වනදා ආරම්භ වීමට නියමිතයි.

Siyatha Top Story | 03:00 PM | Editor : Amila Udaraka


News Articles
Latest Videos
Most Popular Post