News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
14

බස් රථ සේවක සංගමයේ වර්ජනයට ත‍්‍රිරෝද රථ සංගමයේ සහාය.

575 Views


බස් රථ සේවක සංගමයේ වර්ජනයට ත‍්‍රිරෝද රථ සංගමයේ සහාය.

පෞද්ගලික බස් රථ සේවක සංගමය හෙට මධ්‍යම රාත‍්‍රියේ සිට වැඩ වර්ජනයක නිරත වීමට තී්රණය කර තිබෙනවා. ඒ රථ වාහන සදහා හදුන්වා දී ඇති නව දඩ ගාස්තු ක‍්‍රමයට විරෝධය පල කරමින්.

වර්ජනය සදහා බස් සංගම් රැසක් එක් වීමට නියමිතයි.

මේ සඳහා බවුසර බහාලූම් හා තිරෝද රථ සංගම් වල සහය ලබා දෙන බවට දැනුම් දී ඇති බවයි.

කෙසේ වෙතත් මෙම වර්ජනයට පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය හා පෞද්ගලික බස් සමාගම් සමිති සම්මේපනයේ සහය ලබා නොදීමට තීරණය කර තිබෙනවා.

Siyatha Top Story | 01:00 PM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post