News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
5

“වේදාලම්” – අද රෑ 9 ට සියත TV තුලින්…

1752 Views


“වේදාලම්” – අද රෑ 9 ට සියත TV තුලින්…

ජාත්‍යන්තර මිනිස් වෙළඳාම කියන්නේ ලෝකේ හැම රටක්ම තහනම් කරපු වෙළඳාමක්. එත් ඔබ මේ ලිපිය කියවන මොහොතෙත් ලෝකේ කොහේ හරි තැනක  මිනිස්සුන්ව විකුණනවා. විශ්වාස කරන්න අමාරුයි නේද? සත්තු විකුණනවා  වගේ මිනිස්සුත් විකුණනවා කිව්වම, ඒ උනාට ඒක තමයි ඇත්ත.

ශිවකන්තර් ජය කුමාර් අධ්‍යක්‍ෂණය කරපු “වේදාලම්” Film එක මිනිස් ජාවාරම ගැන කියවෙන චිත්‍රපටයක්. අර්ජිත් කුමාර්, සෘතී හසන්, ලක්‍ෂ්මි මෙනෙන්, ආරියන් ආශික් ඇතුළු ජනප්‍රිය Kollywood නළු නිලියන් රැසක් මේ Film එකේ රඟපානවා. 2015 නොවැම්බර් මාසේ Release වුන මේ ෆිල්ම් එක මිනිත්තු 148ක් පුරාවට තිරගත වෙනවා. අද රෑ 9 ට සියත TV සති අන්ත රාත්‍රී චිත්‍රපටය තුලින් ඔබටත් මේ Film එක බලන්න පුළුවන්.

ජාත්‍යන්තර මිනිස් වෙළදාම , සහෝදර බැදීම් අතර ඇති කරවන විරසකකම් වගේම, සුපුරුදු Kollywood ක්‍රියාදාම වලින් ද මේ ච්ත්‍රපටය පොහොසත්. වැඩි විස්තර මෙහෙම කියන්නේ නැතුව ඔබට බලලම තීරණය කරන්න ඉඩ දෙන අතරෙ තියෙන Trailer එක බලලා Film එක ගැන පොඩි අදහසක් ඔබට ගන්නත් පුළුවන්.

https://www.youtube.com/watch?v=le3wHatqB6A


News Articles
Latest Videos
Most Popular Post