News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
28

සංචාරක වීසා වලින් මැදපෙරදිග රැකියා වලට යන ශ්‍රී ලංකාවේ කාන්තාවන් ගණන මෙන්න.

2117 Views


සංචාරක වීසා වලින් මැදපෙරදිග රැකියා වලට යන ශ්‍රී ලංකාවේ කාන්තාවන් ගණන මෙන්න.

දෛනිකව මෙරට කාන්තාවන් සිය දෙනෙකු සංචාරක වීසා ලබාගෙන මැදපෙරදිග රැකියා සඳහා පිටත්ව යන බව අණාවරණය වී තිබෙනවා. ඉන් බහුතරයක් වයස අවුරුදු 5 ට අඩු දරුවන් සිටින මව්වරුන් බවයි විදේශ රැකියා රාජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා සඳහන් කළේ.

එවැනි දරුවන් සිටින කාන්තාවන් විදෙස් රටවලට යැවීම සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක් ද පත්කර තිබෙනවා. එම කමිටු වාර්තාව ඉදිරි සතියේ කැබිනට් මණ්ඩලයට යොමු කිරීමට නියමිතයි.

Siyatha Top Story | 10:00 AM | Editor : Nayomi Karunasinghe


News Articles
Latest Videos
Most Popular Post