News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
29

හෙරොයින් සමඟ කාන්තාවක් අත්අඩංගුවට.

594 Views


හෙරොයින් සමඟ කාන්තාවක් අත්අඩංගුවට.

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කෙසෙල්වත්ත දිනුක නැමැත්තාගේ මව හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් කොළඹ 12 ප‍්‍රදේශයේ සිදු කළ වැටලීමකදීයි.

සැකකාරිය සතුව තිබී හෙරොයින් ග‍්‍රෑම් 01 යි මිලි ග‍්‍රෑම් 200 පොලිස් භාරයට ගෙන තිබෙනවා. අත්අඩංගුවට 2ගත් සැකකාර කාන්තාව 53 හැවිරිදි කොළඹ 12 ප‍්‍රදේශයේ පදිංචිකාරිණියක්.

සැකකාරිය වැඩිදුර විමර්ශන සදහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දී තිබෙනවා.

Siyatha Top Story | 01:00 PM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post