News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
3

ගුරු විභාග සමත් රැකියා විරහිත උපාධිධාරීන් අද කොළඹට.

654 Views


ගුරු විභාග සමත් රැකියා විරහිත උපාධිධාරීන් අද කොළඹට.

ගුරු විභාග සමත් රැකියා විරහිත උපාධිධාරීන් අද කොළඹ අධ්‍යාපන අමාත්‍යශය වෙත පැමිනීමට නියමිතයි.ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ කැදවුම්කරු පූජ්‍ය තැන්නේ ඥානානන්ද හිමියන් සියත ප‍්‍රවෘත්තී වෙති කියා සිටියේ පත් වීම් ලබා දෙන ලෙස රජයට බල කිරීම සදහා එලෙස පැමිණෙන බවයි.

අමාත්‍යංශ බලධාරීන් හමුවී විරෝධතා සංදේශයක් භාර දීමට නියමිත බවද උන්වහන්සේ සදහන් කලා.


News Articles
Latest Videos
Most Popular Post