News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
4

උසස් පෙල අවසන් කල සිසුන්ට රජයෙන් වැඩසටහනක්

704 Views


උසස් පෙල අවසන් කල සිසුන්ට රජයෙන් වැඩසටහනක්

උසස් පෙල අවසන් කල සිසුන්ට ඉන් අනතුරුව ගත යුතු වෘත්තීමය හා අධ්‍යාපනික පියවර සම්බන්ධයෙන් දැනුවත් කිරීම සදහා වන මාර්ගෝපදේශන වැඩසටහනක් රජය මගින් ආරම්භ කර තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඊයේ කුලියාපිටිය ප‍්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින් කියා සිටියේ දිවයින පුරා සියලූ පාසල් ආවරණය වන පරිදි එම වැඩසටහන ක‍්‍රියාත්මක කරන බවයි.


News Articles
Latest Videos
Most Popular Post