News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
4

කොළඹ – කටුනායක අධිවේගයේ පෑලියගොඩ පිවිසුම තාවකාලිකව වැසෙයි

2619 Views


කොළඹ – කටුනායක අධිවේගයේ පෑලියගොඩ පිවිසුම තාවකාලිකව වැසෙයි

පෑලියගොඩ වටරවුම අසළින් කොළඹ – කටුනායක අධිවේගි මාර්ගයට පිවිසීම සඳහා භාවිතා කරන පිවිසුම් මාර්ගය තාවකාලිකව වසා දමා තිබෙනවා.නව කැලණි පාලමේ ඉදිකිරීමේ කටයුතු හේතුවෙන් මෙලෙස එම මාර්ගය වසා දමා ඇති බවයි පොලීසිය පැවසුවේ
ලබන 20 වන දා දක්වා එම මාර්ගය වසා දමා තිබෙනවා.

පෑලියගොඩ වටරවුම අසලින් කටුනායක දෙසට ගමන් ගන්නා රියැදුරන් එම කාලසීමාව තුළ විකල්ප මාර්ග භාවිතා කල යුතුයි.කොළඹ – කටුනායක අධිවේගි මාර්ගයේ සුපුරුදු පරිදි වාහන ගමන් කළ හැකියි.

මාර්ගයට ඇතුලූවීමට සහ පිටවීමට වෙනත් පිවිසුම් භාවිත කළ හැකි බවයි පොලීසිය සදහන් කලේ


News Articles
Latest Videos
Most Popular Post