News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
4

26 ලක්ෂක දුම්වැටි සමග යුවළක් අත්අඩංගුවට

832 Views


26 ලක්ෂක දුම්වැටි සමග යුවළක් අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස මිලියන 2කට අධික දුම්වැටි තොගයක් මෙරටට ගෙන ආ යුවළක් කටුනායක ගුවන්තොටුපොළේ දී අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ ගුවන්තොටුපල රේගු නිලධාරීන් විසින්.

එලෙස අත්අඩංගුවට ලක්ව ඇත්තේ කල්මුණේ ප‍්‍රදේශයේ පදිංචි45 හැවිරිදි කාන්තාවක් සහ 40 හැවිරිදි ව්‍යාපාරිකයෙක්.
ඔවුන් කුවේට් සිට ඩුබායි හරහා මෙරටට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගත් බව රේගුව ප‍්‍රකාශ කලා

ඔවුන් දෙදෙනා සතුව තිබී දුම්වැටි 53,200 ක් අන්තර්ගත දුම්වැටි පැකට් 266 ක් අත්අඩංගුවට ගත් බවයි රේගුව සදහන් කලේ.අත්අඩංගුවට ගත් දුම්වැටි වල වටිනාකම රුපියල් 26 ලක්ෂ 60,000 ක්


News Articles
Latest Videos
Most Popular Post