News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
5

2018 ශිෂ්‍යත්ව විභාගයේ කඩයිම් ලකුණු මෙන්න.

4697 Views


2018 ශිෂ්‍යත්ව විභාගයේ කඩයිම් ලකුණු මෙන්න.

2018 පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිපල මීට සුළු මොහොතකට පෙර නිකුත් වුණා. www.doenets.lk යන වෙබ් අඩවිය ඔස්සේ ප්‍රතිඵල නැරඹීමට හැකියාව පවතිනවා.

මෙවර ශිෂ්‍යත්ව විභාගයේ එක් එක් දිස්ත්‍රික්ක වල සිංහල සහ දෙමළ මාධ්‍ය කඩයිම් ලකුණු පහතින් දැක්වේ.


News Articles
Latest Videos
Most Popular Post