තුන් දින නිල සංචාරයක් සදහා ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්‍යම ආසියා කටයුතු පිළිබඳ කාර්යාංශයේ ප‍්‍රධාන සහකාර ලේකම් අලිස් වෙලස් අද දිවයිනට පැමිණෙනවා.
ඇමෙරිකාව සහ ශ‍්‍රී ලංකාව අතර පවතින ආරක්ෂක සහයෝගීතාවයන් ශක්තිමත් කිරීම හා ඉන්දු ‐ ෆැසිෆික් කලාපයේ හවුල්කාරීත්වය තහවුරු කිරීම සංචාරයේ ප‍්‍රධාන අරමුණයි. සංචාරය අතරතුරදී ඇමෙරිකා සහකාර රාජ්‍ය ලේකම්වරිය රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැුසක් හමු වනු ඇතී.
එහිදි මෙරට ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ , මානව අයිතිවාසිකම් , සංහිඳියාව හා වගවීම සම්බන්ධයෙන් අවදානය යොමු කිරීමට නියමිතයි.