News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
10

කාසියේ වාසිය ලංකාවට

1143 Views


කාසියේ වාසිය ලංකාවට

සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ‍්‍රී ලංකාව සමත් වුනා. එහිදී ශ‍්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් ප‍්‍රථමයෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව එංගලන්තයට ලබා දීමටයි තීරණය කලේ.

දිවා රාත‍්‍රී තරගයක් ලෙස අද තරගය පැවැත්වෙන්නේ රංගිරි දඹුලූ‍ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදීයි. දෙරට අතර එක්දින තරගාවලිය තරග 05 කින් සමන්විතයි.

අන්තර්ජාතික එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල එංගලන්තය පළමු වන ස්ථානයේ පසුවන අතර ශී‍්‍ර ලංකාවට හිිමිව ඇත්තේ 08 වන ස්ථානයයි.


News Articles
Latest Videos
Most Popular Post