News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
11

බත්තරමුල්ලේ ගින්න නිවන්න ගුවන් හමුදා හෙලිකොප්ටර් සහය

1349 Views


බත්තරමුල්ලේ ගින්න නිවන්න ගුවන් හමුදා හෙලිකොප්ටර් සහය

බත්තරමුල්ල පැලවත්ත ප‍්‍රදේශයේ පැවති නිමි ඇදුම් වෙලද සැලක ගින්නක් හටගෙන තිබෙනවා. ගින්න නිවීම සදහා කෝට්ට නගර සභාවේ සහ කඩුවෙල නගර සභාවේ ගිනි නීවීමේ ඒකක කටයුතු කරමින් සිටින බවයි එහි සිටින අප වාර්තාකරු පැවසුවේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවර්ණය වී නැහැ. ගින්න නිවීම සඳහා ගුවන් හමුදාවේ බෙල් 212 හෙලිකොප්ටර් යානයක සහයත් ලබාගෙන ඇත.

 

https://www.facebook.com/nilusha.fernando.73/videos/1849888935089381/


News Articles
Latest Videos
Most Popular Post