News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
15

මිලියන 24 ක හෙරොයින් සමග ඉන්දීය යුවළක් අත්අඩංගුවට

661 Views


මිලියන 24 ක හෙරොයින් සමග ඉන්දීය යුවළක් අත්අඩංගුවට

හෙරොයින් සමග ඉන්දීය ජාතික යුවළක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමකදීයි.

සැකකරුවන් සතුව තිබී හෙරොයින් කිලෝ 02 ක් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සදහන් කළේ. එම හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් මිලියන 24 කට අධිකයි.


News Articles
Latest Videos
Most Popular Post