News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
16

අද සිට වැසි වැඩි වෙයි

709 Views


අද සිට වැසි වැඩි වෙයි

අද සිට යලි වැසි වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සදහන් කලේ සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

මධ්‍යම ඌව සබරගමුව උතුරුමැද බස්නාහිර සහ වයඹ පළාත් වලත් මන්නාරම දිස්ත‍්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලි මීටර 100 ක පමණ තද වැසි ඇති විය හැකි වනවා.

වැසි සමග ඇති වන අකුණු අනතුරු වලින් ආරක්ෂා වීමට පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ
කලුතර හා ගාල්ල ප‍්‍රදේශ සදහා නිකුත් කල නාය යාම් අවදානම් නිවේදනය තවදුරටත් ක‍්‍රියාත්මකයි.


News Articles
Latest Videos
Most Popular Post