News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
17

සුජීවගෙන් මාධ්‍ය ආයතන වලට නඩු.

1334 Views


සුජීවගෙන් මාධ්‍ය ආයතන වලට නඩු.

කොමිස් ඉල්ලූ සිද්ධියක් සම්බන්ධයෙන් පදනම් විරහිතව තමාට චෝදනා එල්ල කල මාධ්‍ය ආයතන වලට එරෙහිව නීතිමය පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසනවා.

ඔහු මේ බව ප‍්‍රකාශ කලේ ඊයේ කොළඹ පැවති වැඩසටහනකට එක් වෙමින්. පදනම් විරහිතව දේශපාලඥයන්ට චෝදනා එල්ල වීමට ජනාධිපතිවරයා සහ අග‍්‍රාමාත්‍යවරයා වගකිව යුතු බවද සුජීව සේනසිංහ මහතා එහිදී සදහන් කලා.

අධිවේගී විදුලි දුම්රිය නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතියේදී කොමිස් ඉල්ලූ බවට සුජීව සේනසිංහ මහතාට පසුගියදා චෝදනා එල්ල වී තිබුනා.


News Articles
Latest Videos
Most Popular Post